Skip to content

Booksellers & Trade Customers: Sign up for online bulk buying at trade.atlanticbooks.com for wholesale discounts

Booksellers: Create Account on our B2B Portal for wholesale discounts

ඇන්ඩ්රොපොව්ගේ කොවුලා - ආ&#3503

by Owen Jones , Roshan Perera
Save 10% Save 10%
Current price ₹2,276.00
Original price ₹2,529.00
Original price ₹2,529.00
Original price ₹2,529.00
(-10%)
₹2,276.00
Current price ₹2,276.00

Imported Edition - Ships in 18-21 Days

Free Shipping in India on orders above Rs. 500

Request Bulk Quantity Quote
+91
Book cover type: Paperback
  • ISBN13: 9788835464136
  • Binding: Paperback
  • Subject: N/A
  • Publisher: Tektime
  • Publisher Imprint: Tektime
  • Publication Date:
  • Pages: 324
  • Original Price: GBP 19.99
  • Language: Sinhala; Sinhalese
  • Edition: N/A
  • Item Weight: 436 grams
  • BISAC Subject(s): Thrillers / Suspense

මිය යන මිනිසෙකු තමාට මෙතෙක් හමු වූ වඩාත්ම විශ්මයජනක පුද්ගලයාගේ කතාව විස්තර කරයි, ඔහු යූරිකෝ යනුවෙන් හඳුන්වන දක්ෂ, සෝවියට් භාෂාවේදියෙකි. එය ජපානය, ජර්මනිය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් අතර ගොඩනැගූ ආදරය, එඩිතරබව, ඔත්තුකරුවන් හා අන්තරායන් වටා ගෙතුනාවූ කතාවකි. නමුත් විශේෂයෙන් සෝවියට් දේශයේ, එක්දහස් නවසීය හැත්තෑව දශකයට සම්බන්ධ වන්නාවූ කතාවකි. දෙවන ලෝක යුද්ධයෙන් ටික කලකට පසු කසකස්තානයේ සහ ජපානයේ එකිනෙකාට සැතපුම් දහස් ගණනක් දුරින් උපත ලැබූ, එකිනෙකාට බොහෝ සෙයින් සමාන ගැහැනු ළමයින් දෙදෙනෙකුගේ කතාවයි. කෙසේ වෙතත්, එක් අයෙකුට යුද්ධයෙන් පීඩා විඳි ඇයගේ රටට උදව් කිරීමට අවශ්]ය වන අතර අනෙකාට තමාගේ රට අතහැර බටහිරට යාමට අවශ්]යය. මේ කාරනා දෙකම ඉටුකර ගැනීම සඳහා ඔවුන් දෙදෙනා එඩිතර, භයානක සැලැස්මක් ක්]රියාත්මක කිරීමට සිහින දකියි. සෝවියට් කේ.ජී.බී. සංවිධානයේ ප්]රධානියා වන ඇන්ඩ්]රොපොව්ට මෙම අරමුණු දෙක ගැන දැනගන්නට ලැබී එය යූරිකෝ මෙහෙයුම ලෙස නම් කර ක්]රියාත්මක වීමට ඉඩහරියි. ඇන්ඩ්]රොපොව්ගේ කොවුලා රචනා වී ඇත්තේ එක් ප්]රධාන චරිතයක් විසින් කතුවරයාට පැවසූ 'සත්]ය කතාවක්' පදනම්වය.

Jones, Owen: - වේල්සයේ, බැරී හි උපත ලැබූ, ඇමේසන් වෙබ් අඩවිය තුල වැඩියෙන්ම අලෙවි වන කතුවරයා වන ඕවන් ජෝන්ස්, රටවල් කිහිපයක ජීවත් වූ අතර තවත් බොහෝ රටවල සංචාරය කර ඇත. ඔහු 70 දශකයේ සෝවියට් සංගමය තුල රුසියානු භාෂාව ඉගෙන ගනිමින් සිටියදී, ඔත්තුකරුවන් සමඟ නිරන්තරයෙන් සබඳතා ගොඩනගා ගති. විශ්ව විද්යාලයෙන් නික්ම යාමෙන් පසු, සුරිනාම්හිදී, 1982 කුමන්ත්රණයට හසු වී කුලී හේවායෙකු බවට චෝදනා ලැබීය. පසුව, සමාගම් අධ්යක්ෂවරයෙකු ලෙස සිටියදී, ඔහු ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුම අතරතුර දේශීයව සෑදු කොන්ක්රීට් යාත්රාවක නැගී, බැරී සිට ජිබ්රෝල්ටාර් දක්වා යාත්රා කිරීමට හබල් ගැසීමේ සේවකයෙකු ලෙස සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට එක් විය. එම ගමනේදී, රුසියානු තෙල් නැවක සහ ඇමරිකානු ගුවන් යානා ප්රවාහන නෞකාවක් වන අත්ලාන්තික් චැලෙන්ජර් හා ගැටීමට ඉතා ආසන්න විය. 2004 සිට ඔහු ප්රධාන වශයෙන් එක්සත් රාජධානියේ, ස්පාඤ්ඤයේ සහ තායිලන්තයේ ජීවත් වේ. ඔහු දැන් ඔහුගේ බිරිඳගේ උතුරේ පිහිටි දුරස්ථ ගොවි ගම්මානයේ සිට ලිවීම, සංස්කරණය කිරීම සහ ඔහුගේ නවකතාවල පරිවර්තන සංඛ්යාව වැඩි කිරීම සහ ආඛ්යානය කරමින් තරමක් නිහඬ ජීවිතයක් ගත කරයි. ඔහු කියන පරිදි "සංගීතය පිරි දේශයේ ඉපදී, සිනහා පිරි දේශයේ ජීවත් වේ"

Trusted for over 49 years

Family Owned Company

Secure Payment

All Major Credit Cards/Debit Cards/UPI & More Accepted

New & Authentic Products

India's Largest Distributor

Need Support?

Whatsapp Us